කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ...
මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ...
දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කෙටි දුර ධාවන ...
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (18) දිනයේදී මෙම ...
නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී ඊයේ (17) සොයාගත් රුපියල් කෝටි 28ක මුදල හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙක් වන විදේශගතව සැඟව ...
නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් ...
ඇද හැලෙන අදික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත ...
මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන්. තුවාලකරුවන් මේ වනවිට රෝහල් ගත ...
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
ගතවූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ වාර්තාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (18) ...
බී.බී.සී පුවත් සේවය පළමු වරට ප්‍රකාශයට පත් කළ සංචාරක මඟ පෙන්වීමේ වාර්තාවට අනුව 2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ...