News
අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ ...
ටීවී දෙරණ සංවිධායකත්වයෙන් අඛණ්ඩව පැය 24ක් පුරා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ලොකුම ...
මාතර එළියකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ තරුණියක් මියගොස් තිබේ. අද (13) රාත්‍රී 7ට පමණ අනතුර සිදුවී ඇති ...
පොලීසිය සඳහන් කළේ මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර බරපතළ හානී නොමැති බවය. අනතුරට පත් බස් රථය මේ වනවිට මාර්ගයෙන් ඉවත් ...
අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය ...
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව ...
කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් එම ප්‍රදේශයේ ...
ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් ...
තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව මැයි 17 ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබේ ...
තායිවානය පළමු වරට එක්සත් ජනපදය විසින් සපයන ලද නව රොකට් පද්ධතියක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රුසියාවට ...
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ සබඳතා සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් පවත්වා ඇති ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results