News
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා යුද හමුදා සාමාජිකයින් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මැයි 9 වනදා මාදුරුඔය ජලාශයට ඇදවැටී ...
මාතර එළියකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ තරුණියක් මියගොස් තිබේ. අද (13) රාත්‍රී 7ට පමණ අනතුර සිදුවී ඇති ...
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය ...
ඒ අනුව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.14 වන දින දක්වාද, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව ...
පොලීසිය සඳහන් කළේ මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර බරපතළ හානී නොමැති බවය. අනතුරට පත් බස් රථය මේ වනවිට මාර්ගයෙන් ඉවත් ...
ටීවී දෙරණ සංවිධායකත්වයෙන් අඛණ්ඩව පැය 24ක් පුරා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ලොකුම ...
වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි. ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ. එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු ...
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ. පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.
අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය ...
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව ...
කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් එම ප්‍රදේශයේ ...
බදුල්ල ප්‍රදේශයේ ඇති බදුළු ඔයේ තිබී කාන්තා මළ සිරුරක් අද (11) දහවල් හමුව තිබේ. බදුල්ල හංවැල්ල පාලමට පහළින් මදුළු ඔයේ මෙම මළ සිරුර ගසාගෙන එන බවට ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඉන් මද වේලාවකට පසු එම සිරුර ඔය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results