නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය ...
ඇද හැලෙන අදික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත ...
නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී ඊයේ (17) සොයාගත් රුපියල් කෝටි 28ක මුදල හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙක් වන විදේශගතව සැඟව ...
ගතවූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ වාර්තාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (18) ...
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය 15 වනදා සිට මේ දක්වා පවතින අධික වැසි සහිත කාලගුණික ...
මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන් ...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු හමු වූ බවද පොලීසිය පවසයි. මිල්ලනිය පොලිස් වසමේ හල්තොට ඇල ඉවුරේ ...
ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබුණද, තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බව වාර්තා වේ ...
පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි ...
බී.බී.සී පුවත් සේවය පළමු වරට ප්‍රකාශයට පත් කළ සංචාරක මඟ පෙන්වීමේ වාර්තාවට අනුව 2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ...
ගාල්ල මාපලගම මාර්ගයේ තනිපොල්ගහ ප්‍රදේශයේදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් ගටගෙන තිබේ. මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම ...